SL Football කියන්නේ මොකක්ද?
SL Football කියන්නේ ජාතික/ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවේ පුවත්/තොරතුරු වලින් නිරන්තරයෙන් ඔයාලව දැනුවත් කරන වෙබ් අඩවියක් වගේම ක්‍රීඩකයන්ගේ Gossips/Rumours, Match Results, Transfer Market News සහ එකී නොකී මෙකී පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධ සියලුම දේවල් වලින් ප්‍රේක්ශක ඔයාලව සන්නද්ධ කරන වෙබ් අඩවියක්.
