අපි හැමෝම දැකලා තියෙනවානේ #Players ලාගේ පිටේ අංකයක් ගහලා තියෙනවා කියලා.ඒ අංකෙන් ඒ player ගේ playing position එක නිරුපනය වෙනවා..
රයිට් ඔන්න අංක ටික….
1.#Goal #Keeper
2.#Right #Pullback
3.#Left #Pullback
4.#Center #Back
5.#Center #Back
6.#Defending/#Holding #Midfielder
7.#Right #Midfilder/#Winger
8.#Central #Midfilder
9.#Striker
10.#Attacking #Midfilder
11.#Left #Midfilder/#Winger
ඔය විදියට තමා player positions number වෙන්නේ..
දැං කට්ටියට ප්‍රශ්නයක් ආවා නේද…එතකොට කොමද යකෝ #Griezmann ගේ jersey no එක 17 වුනේ #Marcelo ගේ 12 වුනේ කියලා🤔🤔..
ඒකට උත්තරේ පහල තියෙනවා…
1911දි 🇦🇺 #Australiaව තමා මුලින්ම මේ අංකන ක්‍රමය පාවිච්චි කරලා තියෙන්නේ…1950 දි 🇧🇷 වල තිබිබ FIFA WC එකේදි තමා මේ squad no මුලින්ම WC arena එකකදි පාවිච්චි වෙලා තියෙන්නේ…ඒ දවස්වල 1 ඉදන් 22 වෙනකං අංක players ලා පාවිච්චි කරලා තියෙනවා ..
පස්සේ 1993දි 🏴 #England football association එක පිලිවෙලට අංක දෙන ක්‍රමය අතහැරලා තියෙනවා..ඊට පස්සේ යුරෝපයේ ප්‍රධාන ලීග් වලත් මෙික අනුගමනය කරලා තියෙනවා…
සමහර වෙලාවට players ලා.තමන්ගේ career එකේ ඉහලට යනකොට jersy නම්බරේ වෙනස් කරලා.තියෙනවා..තවත් player ලා club එක මාරු කරනකොට එයා කැමති.අංකෙ.වෙන කෙනෙක් අරගෙන නම් වෙන අංකයකට මාරු වෙනවා….
හැබැයි අංකේ මාරු වුනත් ඒ ඒ player ලා playing positions නම් හැදින්වෙන්නේ කලිං කියපු විදියට…
අදට මේ ඇති නේද…ඊලගට බලමු playing positions මැච් එකකදි කොහොමද වැදගත්.වෙන්නේ කියලා🙂…



